මත්කුඩු ජාවාරමට එරෙහි සටනට අගමැති අත ගසයි

මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසීයට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“පසුගිය කාලය පුරාවට දරුවන් මත්කුඩු, මත්පෙති,ආදියට හුරුවෙලා ඇති බව අපිට දැන් පැහැදිලියි. අදත් හොරණ දී මත්කුඩු හමුවුණා.
මේ දේවල්වලින් තරුණ පරපුර විනාශ වෙනවා දකින්න අපිට සිදු වෙලා. මේ සඳහා දැඩි පියවර ගන්න කියලා අපි පොලිසීයට කිව්වා.
666 Views
Comments