කරාපිටිය දොස්තරගේ කොරෝනා කරල බොරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

කරාපිටිය දොස්තරගේ කොරෝනා කරල බොරුවක්

කරාපිටිය දොස්තරගේ කොරෝනා කරල බොරුවක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් කොවිඩ් රෝගය සඳහා හඳුන්වාදුන් කරල කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොපෙන්වන බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

 

නව ඖෂධයක් සොයා ගත් විට එය තහවුරු කිරීමට ක්‍රමවේදයක් ඇති නමුත් ඒවායින් පරිබාහිරව සොයාගත් ඖෂධ රෝගීන්ට ලබා නොදිය යුතු බව ඒ මහතා සඳහන් කරයි. ආයුර්වේදය ආශ්‍රිතව එන ඖෂධ ඇති නමුත් මේ වන විට තහවුරු නොකළ ඖෂධ අලෙවි කිරීම කිරීම ව්‍යාපාරයක් බවට පත්වී ඇති බවද වෛද්‍ය විජේවික්‍රම මහතා පැවසීය.

 

 

 

 

 

 

 

source: divaina

views

724 Views

Comments

arrow-up