එපා කියද්දී මැයි දින සැමරුම් කළ 7ක් නිරෝධායනයට

සෞඛ්‍ය අංශ විසින් මැයි දින සැමරුම් සංවිධානය නොකරන ලෙසට දුන්නු උපදෙස් නොතකමින් මැයි දින සැමරුම් උත්සව සංවිධානය කළ පුද්ගලයන් 7 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
මෙලෙස නිරෝධාන ට යොමු කර ඇත්තේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී මැයි දින සැමරුමක් සංවිධානය කළ පුද්ගලයන් 7 දෙනෙකි.
මීට අමතරව වතුකරයේ ස්ථාන කිහිපයකම කුඩා පරිමාණයේ මැයි දින සැමරුම් පවත්වා තිබෙන බවද වාර්තා වී තිබේ.
source : hirunews
632 Views
Comments