APR
25
උසස් පෙළ ප්‍රතිඵල සැලසුම් කළ පරිදි නිකුත් කරනවා - විභාග දෙපාර්තමේන්තුව කියයි

පසුගිය උසස් පෙළ විභාගය ප්‍රතිඵල පෙර සඳහන් කර තිබූ ආකාරයටම අප්‍රේල් 30 වන දාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග සඳහා ද දින වකවානු වෙනස් කිරීමේ තීරණයක් මේ වෙනතෙක් ගෙන නොමැති බවද ඒ මහතා සඳහන් කර ඇත.
913 Views
Comments