සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා දැමේ

සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා දැමේ

COVID 19 වෛරසය පාලනය කිරීම සඳහා නිකුත් කළ නව මාර්ගෝපදේශයන් ට අනුව දිවයින පුරා පිහිටි සියලුම සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා තැබීමට උපදෙස් ලැබී ඇත.

 

මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.

views

576 Views

Comments

arrow-up