MAR
01
පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් ආනයනයට පියවර

2022 පෙබරවාරි 15 වනදා සිට ඔක්තෝබර් 14 දක්වා මාස 8 ක කාලයක් සදහා පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ.
594 Views
Comments