AUG
20
2,096ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ් ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,096 දෙනකු අද පූර්ව සුවය ලබා රෝහලෙන් පිටත් ව ගොස් තිබෙනවා.
එම පිරිසද සමග මෙරට කොවිඩ් ආසාදිත ව සිට සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 320,810ක් බවට පත්ව තිබෙනවා.
535 Views
Comments