30 ට වැඩි නම් එන්නත් කාඩ් පත අනිවාර්යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

30 ට වැඩි නම් එන්නත් කාඩ් පත අනිවාර්යයි

30 ට වැඩි නම් එන්නත් කාඩ් පත අනිවාර්යයි

සැප්තැම්බර් 15 වනදායින් පසු පොදු ස්ථාන, සුපිරි වෙළඳසැල සහ පොදු ප්‍රවාහන භාවිතයේ දී භාවිතයේදී එන්නත් කාඩ් කාඩ්පත පරීක්ෂා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

 

එතුමා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස එන්නත් කාඩ්පත අවශ්‍ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා පමණක් වන බවයි.

views

852 Views

Comments

arrow-up