කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්‍රේන තරුණියක් විරෝධතාවයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්‍රේන තරුණියක් විරෝධතාවයක

කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුක්‍රේන තරුණියක් විරෝධතාවයක

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සාමකාමී ආකාරයට රුසියානු රජයට විරෝධය පාන අයුරු දක්නට ලැබුණි.   

 

යුද්ධය නවත්වනු යනුවෙන් සඳහන්වූ විරෝධතා පුවරුවක් ඇය ප්‍රදර්ශනය කරමින් සිටියාය.

views

645 Views

Comments

arrow-up