AUG
19
කොළඹ මහ පල්ලිය කොරෝනා ප්‍රජා මධ්‍යස්ථානයක් වෙයි

කොළඹ මහ පල්ලිය කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් වෙයි.
කොළඹ මහ පල්ලියේ සභාපති එම්. තවුෆික් නිවේදනය කළේ රෝහල් ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
701 Views
Comments