දෛණික කොවිඩි මරණ වාර්තාව අලුත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

දෛණික කොවිඩි මරණ වාර්තාව අලුත් වෙයි

දෛණික කොවිඩි මරණ වාර්තාව අලුත් වෙයි

මෙරට තුල කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව අද (17) දිනයේ වාර්තාකර තිබෙනවා.

 

 

ඒ මරණ 171ක්.

 

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) මෙම මරණ තහවුරු කර ඇති බවයි.

 

views

920 Views

Comments

arrow-up