විදුලිබල සේවකයින් පිරිසක් වර්ජනයට සහය නොදෙන බව දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

විදුලිබල සේවකයින් පිරිසක් වර්ජනයට සහය නොදෙන බව දන්වයි

විදුලිබල සේවකයින් පිරිසක් වර්ජනයට සහය නොදෙන බව දන්වයි

ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය විසින්, තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තම සහයෝගය ලබා දෙන බවත් එම ආයතනයේ  සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

views

211 Views

Comments

arrow-up