MAR
08
දුක්විඳින ජනතාවට සහනයක් දෙමින් පාන් මිල පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩුකරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු වනු ඇත.
233 Views
Comments