MAR
01
ශ්‍රී ලංකාවේ අපස්මාර රෝගීන්ට දෙන ඖෂධ සීමා වෙයි

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.
එම තත්ත්වය අපස්මාර රෝගීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවත් මේ වනවිට මෙරට සිටින අපස්මාර රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධික බවත් එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න ප්‍රකාශ කරයි.
199 Views
Comments