අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (05) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (05) දිනයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 5.30 සිට ප.ව. 6.30 දක්වා |
E F G H T U V |
ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා |
A B C D P Q W |
ප.ව. 7.30 සිට ප.ව. 8.30 දක්වා |
I J K L R S |
181 Views
Comments