සිකුරාදා දිනවල පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

සිකුරාදා දිනවල පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක්

සිකුරාදා දිනවල පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක්

සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බවයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ.

සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරිම, මාර්ග තදබදය අවම කිරීම සහ ප්‍රධාන මාර්ග වලට අමතරව අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

 

views

142 Views

Comments

arrow-up