MAR
07
සියලුම වීදි පහන් නිවා අපට සහය දෙන්න - බැසිල්

අද සිට එළඹෙන මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන නියෝජිතවරුන් ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසයි මුදල් ඇමතිවරයා විසින් එම නියෝජිතයින් ගෙන් ඉල්ලා ඇත්තේ.
782 Views
Comments