කොවිඩ් එන්නත දුන් පිරිස ලක්ෂ 3න ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

කොවිඩ් එන්නත දුන් පිරිස ලක්ෂ 3න ඉක්මවයි

කොවිඩ් එන්නත දුන් පිරිස  ලක්ෂ 3න  ඉක්මවයි

කොවිඩ් එන්නත ඊයේ (20) දිනයේ දී  39,078 දෙනෙකුට ලබා දී ඇති අතර මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත 302,857ලබා දී තිබෙනවා

 

තවත් එන්නත්  මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ගෙන වීම  සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදු කර තිබෙනවා

 

views

592 Views

Comments

arrow-up