නව ආසාදිතයන් 357 ක් - සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

නව ආසාදිතයන් 357 ක් - සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවයි

නව ආසාදිතයන් 357 ක් - සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 75,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

706 Views

Comments

arrow-up