නව කොවිඩ් -19 ආසදියන් 362ක් හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

නව කොවිඩ් -19 ආසදියන් 362ක් හදුනා ගනියි

නව කොවිඩ් -19 ආසදියන් 362ක් හදුනා ගනියි

අද (07) දිනයේ දී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,938කි.

views

722 Views

Comments

arrow-up