ඊයේ මෙරටින් හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

ඊයේ මෙරටින් හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ මෙරටින් හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

මෙරටින් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 796ක් සමගම මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 74,852 දක්වා ඉහල ගියා

 

ඊයේ හදුනා ගත් ආසදිත්යනගෙන්  280 ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අනෙක් දිස්ත්‍රික්ක ,

    ගම්පහ 128


    මහනුවර 91


    කලුතර 59


    රත්නපුර 42


    කුරුණෑගල 40


    ගාල්ලේ 22


    අනුරාධපුර 20


    කෑගල්ලේ 19


    හම්බන්තොට 19


    පුත්තලමේ 17


    අම්පාරේ 15


    මාතර 10


    බදුල්ලේ 07


    මොණරාගල 07


    යාපනයේ 05


    නුවරඑළියේ 04


    ත්‍රිකුණාමලයේ 03


    කිළිනොච්චි 03


    පොළොන්නරුවේ 02


    මාතලේ 02


    වව්නියාව 01

views

594 Views

Comments

arrow-up