සුවය ලැබූ සංඛ්‍යාව 63,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

සුවය ලැබූ සංඛ්‍යාව 63,000 ඉක්මවයි

සුවය ලැබූ සංඛ්‍යාව 63,000 ඉක්මවයි

අද (07) දිනයේ දී කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 807ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

 

මේ වනවිට වාර්තාවන සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 63,401ක් ලෙසයි.

views

687 Views

Comments

arrow-up