බණ්ඩාරගම නිවසකින් ලක්ෂ හයක බඩු ඉස්සූ සොරා සීසීටීවී කැමරාවත් ගලවා ගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

බණ්ඩාරගම නිවසකින් ලක්ෂ හයක බඩු ඉස්සූ සොරා සීසීටීවී කැමරාවත් ගලවා ගෙන යයි

බණ්ඩාරගම නිවසකින් ලක්ෂ හයක බඩු ඉස්සූ සොරා සීසීටීවී කැමරාවත් ගලවා ගෙන යයි

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දෙමහල් නිවසට ඇතුළු වූ පුද්ගලයකු මුදල් රන් භාණ්ඩ ඇතුළු රුපියල් ලක්ෂ 6ක පමණ දේපල සොරාගෙන ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

 

නිවෙස් හිමිකාරිය දරු දෙදෙනා සමඟ පිංකමකට සහභාගී වීම සඳහා නිවසින් පිටව ගොස් තිබූ අවස්ථාවේ දී  මෙම සොරකම සිදු වී ඇති බවත් අදාල පුද්ගලයා සීසීටීවී කැමරාවේ ඩි.වි.ආර් (DVR) යන්ත්‍රය සහ පරිගණකයේ දෘඪ තැටිය (Hard Disk) ද රැගෙන ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

views

214 Views

Comments

arrow-up