නිවිතිගල පොලිසියේ කොස්තාපල්වරයෙක් හෙරොයින් සමග දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

නිවිතිගල පොලිසියේ කොස්තාපල්වරයෙක් හෙරොයින් සමග දැලේ

නිවිතිගල පොලිසියේ කොස්තාපල්වරයෙක් හෙරොයින් සමග දැලේ

නිවිතිගල පොලීසියට අනුයුක්තව සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර නගරයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහු සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය මිලිග්රෑම් 405 ක් වන අතර අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම විමර්ශනය සිදු කොට අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

views

168 Views

Comments

arrow-up