QR ක්‍රමවේදය අත්හදා බැලීම අද දිවයින පුරා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

QR ක්‍රමවේදය අත්හදා බැලීම අද දිවයින පුරා

QR ක්‍රමවේදය අත්හදා බැලීම අද දිවයින පුරා

QR ක්‍රමවේදය අත්හදා බැලීම කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් දෙකක පසුගිය දා ආරම්භ විය.

 

එම අත්හදා බැලීම සාර්ථක බව විදුලිබල හා බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් පවසයි.

 

ඒ අනුව අද (23) දින සිට මුළු දිවයින ම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25ම තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලදී QR ක්‍රමවේදය අත්හදා බැලීම්ට නියමිතය.

 

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

 

 

views

259 Views

Comments

arrow-up