අනුර කුමාරත් ජනපති සටනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

අනුර කුමාරත් ජනපති සටනට

අනුර කුමාරත් ජනපති සටනට

එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමත ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමට ජාතික ජන බලවේගය ද ඉදිරිපත්වන බව ප්‍රකාශ කර තිබේ.

 

ඒ අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

views

255 Views

Comments

arrow-up