DEC
22
තෙල් අවශ්‍යම මිනිස්සුන්ට තෙල් දෙන්න – වාසුදේව

තෙල් අවශ්‍යම මිනිස්සුන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් ලබා දිය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඒ, ජලසම්පාදන මණ්ඩලයේ දකුණු පළාත් සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ (21) රන්න බටඅත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
716 Views
Comments