DEC
15
ශ්‍රී පාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් ගැසට්ටුවක්

ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන්නේ මෙම මස 18 වැනිදා සිට ලබන වසරේ මැයි 16 වෙනිදා දක්වායි.
ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
674 Views
Comments