DEC
08
විකුණූ ගෑස් සිලින්ඩර යළි ගන්නා ලෙස ලිට්රෝ සමාගමට උපදෙස්

පසුගිය දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැර ඇති මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් නැවත ගන්නා ලෙස ලිට්රෝ සමාගමට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව නිවාස වල සහ වෙළඳසැල්වල ඇති භාවිතා නොකළ සියලුම ගෑස් සිලින්ඩර යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ ගෑස් සමාගමට උපදෙස් දී ඇත.
707 Views
Comments