DEC
08
“අනුමත එන්නත් වලින් ඔමික්‍රෝන්ට එරෙහිව හොඳ ආරක්‍ෂාවක් ලැබෙනවා” - ලෝක සෞඛ්‍ය සංවිධානය

දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් 19 මර්දන එන්නත් මගින් ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව තවමත් සාර්ථක ආරක්ෂාවක් සැලසෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් අවධාරණය කරන්නේ අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එන්නත මඟහැරයාමේ විශේෂ හැකියාවක් ඔමික්‍රොන් සතු බවට පැහැදිලි සාක්ෂියක් හමුවී නොමැති බවයි.
695 Views
Comments