OCT
22
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - මහාචාර්ය තිස්ස විතාරණ

20 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනාධිපතිතුමාට දැන්වූ බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
650 Views
Comments