සායන රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

සායන රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

සායන රෝගීන් සඳහා කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටියි. සායනය

දුරකථන අංකය

CARDIOLOGY CLINIC

හෘද රෝග සායනය

0113618727

0113618728

0113618736

0113618730

0113618735

NEURO SURGICAL CLINIC

ස්නායු ශල්‍ය සායනය

0113618754

PAIN CLINIC

වේදනා සමනක සායනය

0113618762

DPM-GENARAL

රක්තවේද සායනය (සාමාන්‍ය) 0113618538

DPM-SPECIAL

රක්තවේද සායනය (විශේෂ) 0113618770

SURGICAL &CARDIOTHORASIC CLINIC

ශල්‍ය සහ උරස් ශල්‍ය සායනය (කාමර අංක 17)

0113618718

SURGICAL & VASCULAR CLINIC

ශල්‍ය හා වාහිනීක සායනය (කාමර අංක 19) 0113618719

DERMATOLOGY CLINIC

චර්ම රෝග සායනය

(කාමර අංක 25) 0113618746

ENT CLINIC

උගර කන නාසා සායනය

(කාමර අංක 21) 0113618748 VS OPD / VP OPD & GU

වෛද්‍ය, ශල්‍ය හා මෞත ලිංගික සායනය

(කාමර අංක 18 හා 24)

0113618724

MEDICAL CLINIC

වෛද්‍ය සායනය

(කාමර අංක 26,27,36)

0113618742

0113618743

NEPHROLOGY CLINIC

වකුගඩු රෝග සායනය

(කාමර අංක 09)

0113618715

 

views

722 Views

Comments

arrow-up