නිරෝධායනයට යන අතරතුරේදී මියගිය කාන්තාවගේ PCR වාර්තාව පිටවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

නිරෝධායනයට යන අතරතුරේදී මියගිය කාන්තාවගේ PCR වාර්තාව පිටවෙයි

නිරෝධායනයට යන අතරතුරේදී මියගිය කාන්තාවගේ PCR වාර්තාව පිටවෙයි

මුතූර්, ගල්කන්ද නිරෝධායනය මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරේදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.

 

views

1311 Views

Comments

arrow-up