A/C (වායුසමනය කළ) බස් රථ සඳහා විශේෂ උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

A/C (වායුසමනය කළ) බස් රථ සඳහා විශේෂ උපදෙස්

A/C (වායුසමනය කළ) බස් රථ සඳහා විශේෂ උපදෙස්

වායුසමනය කරන බස්රථ සඳහා මගීන්ගේ උණ පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් යොදා ගෙන බස් රථයට මගීන් නැගීමට පෙර ඔවුන්ගෙ උණ පරීක්ෂා කරන ලෙසත් ප්‍රශ්ණයක් ඇතිනම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන බස් රථ ඇත්නම් ඒ පිළිබඳව 1955 යන අංකය අමතා තොරතුරු ලබාදිය හැකි බවත් ඔහු සඳහන් කළා.

එසේ නිර්දේශ අනුව කටයුතු නොකරන බස් රථ පිළිබඳව නීතමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසුවා.

 

views

748 Views

Comments

arrow-up