පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කෙරේ

පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කෙරේ

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 2022.11.15 සිට 2022.12.31 දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි.

මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවලුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීතියානුකුල ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට ද කටයුතු කළ යුතු වනවා. 

views

193 Views

Comments

arrow-up