සැලසුම් කර තිබූ පැය 14ක ජල කප්පාදුව අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

සැලසුම් කර තිබූ පැය 14ක ජල කප්පාදුව අත්හිටුවයි

සැලසුම් කර තිබූ පැය 14ක ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

 

22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා දහවල් 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණි.

 

කෙසේ නමුත් මේ වන විට එම ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

views

192 Views

Comments

arrow-up