OCT
28
ශර්මිලා රාජපක්ෂ සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ වැඩ භාර ගනී

ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාරගෙන තිබෙනවා.
ඇය මෙලෙස වැඩ බාරගත්තේ දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී ය.
ඇය සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ තුන්වන අධ්‍යක්ෂවරිය වේ.
අධ්‍යක්ෂවරිය ලෙස තේරී පත්වීමට පෙර ඇය ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.
1308 Views
Comments