චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට ලැබුණු සුව පරිත්‍යාගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට ලැබුණු සුව පරිත්‍යාගය

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට ලැබුණු සුව පරිත්‍යාගය

චීන විමුක්ති  හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව සඳහා කොවිඩ් මර්දන එන්නත් තොගයක් පරිත්‍යාග කර තිබේ.

 

මෙලෙස ලබා දී ඇත්තේ චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් වර්ගයට අයත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනකි. මෙම එන්නත් තොග එළඹෙන 28 වනදා මෙරට වන දා මෙරටට ළඟා වීමට නියමිතයි.

views

750 Views

Comments

arrow-up