තවත් 190කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

තවත් 190කට කොරෝනා

තවත් 190කට කොරෝනා

තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ

 

views

791 Views

Comments

arrow-up