DEC
22
BOI නව සභාපති පත් කෙරේ

දිනේෂ් වීරක්කොඩි මහතා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව සභාපති පත් කර ඇති අතර ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා ය.
181 Views
Comments