NOV
04
කොරියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් ආධාරයක්

දකුණු කොරියාවේ උත්සවයක් අතරතුර හටගත් තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලට මූල්‍ය ආධාරයක් ලබාදීමට කොරියානු රජය තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සහ මෙරට කොරියානු තානාපතිවරයා අතර පැවති හමුවකදී තානාපතිවරයා මේ බව සදහන් කඳහන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා සිටියේ.
මෙලෙස මියගොස් තිබුණේ මහනුවර උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිනාඩ් නැමැති තරුණයෙක්.
189 Views
Comments