ජුලි 01 සිට බස් ගාස්තුව නැවතත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

ජුලි 01 සිට බස් ගාස්තුව නැවතත් ඉහළට

ජුලි 01 සිට බස් ගාස්තුව නැවතත් ඉහළට

බස් ගාස්තු ලබන ජූලි මස 01 වැනිදා ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

 

වාර්ෂික අනිවාර්ය බස් ගාස්තු සංශෝධනයක් ලබන ජූලි මස 01 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම ආදි රැසක් මේ වන විට ගැලපීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයාා සහ බස් සංගම් නිලධාරීන් අතර අනිද්දා (28) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් කීය.

views

247 Views

Comments

arrow-up