JUN
19
ඉන්දීයා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(19) අලුයම කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස හා එක්දින තරඟාවලියක් සඳහායි.
ඒ අනුව දෙරට අතර පලමු විස්සයි විස්ස තරඟය ජූනි 23 වනදා දඹුල්ලේදී පැවැත්වෙන අතර පලමු එක්දින තරඟය ජූලි 1 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරඟාවලිය එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විතයි.
275 Views
Comments