JUN
19
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය 41කට වැඩ වරදී

නීතිවිරෝධී ව බෝට්ටුවක් මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා පලා යෑමට තැත් කල පිරිසක් එරට වෙරලළාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් මෙම පිරිස අතර වැඩිහිටි පුදගලයන් 35ක් සහ දරුවන් 6 දෙනෙකු සිට ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පිරිස මීගමුව, හලාවත, උඩප්පුව, තොඩුවාව, මාරවිල හා මුලතිව් යන ප්‍රදේශ වල පදිංචිකරුවන්.
ඒ අනුව අත් අඩංගුවට ගත් පිරිස ගුවන් යානයක් මගින් නැවතත් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
310 Views
Comments