පල්ලෙකැලේ අත් අඩංගුවට ගත් සිසුන්ට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

පල්ලෙකැලේ අත් අඩංගුවට ගත් සිසුන්ට ඇප

පල්ලෙකැලේ අත් අඩංගුවට ගත් සිසුන්ට ඇප

පසුගිය දා පොලිසියේ රාජකාරියට බාධා කරා යැයි පල්ලෙකැලේ ක්‍රීඅත් අඩංගුවට ගත් සරසවි සිසුන් සිව්දෙනාට ඇප හිමිවී තිබෙනවා.

 

ඒ ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

 

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කල බවයි වාර්තා වන්නේ.

views

283 Views

Comments

arrow-up