JUN
17
වරායෙන් පැන්නූ මාලු

කොළඹ වරායේ ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු මාලු තොගයක් ටින් මාලු ව්‍යාපාරිකයකු විසින් අනීතිකව ගෙනගොස් තිබෙනවා.
දියර පොහොර සෑදීමට යැයි කියා ගෙන ගොස් තිබූ මෙම මසුන් තොගය යොදාගෙන ටින් මාලු නිශ්පාදනය කර ඇතැයි අනුමාන කෙරනවා.
විදෙස් රටකට අයත් මසුන් තොගය සහිත මෙම නෞකාව කාර්මික දෝශයක් හේතුවෙන් මෙරටට පැමිණ තිබුණා.
කෙසේ වෙතත් මේ පිලිබඳ බලධාරීන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පිරිස් පවසා සිටින්නේ.
204 Views
Comments