අනිවාරයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා -දයාසිරි ජයසේකර-
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

අනිවාරයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා -දයාසිරි ජයසේකර-

අනිවාරයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා -දයාසිරි ජයසේකර-

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්දය විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාරයෙන්ම ඡන්දය පාවිච්චි කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

අද (19) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සහාය පළකරන පාර්ශව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද ඒ මහතා පවසයි.

views

280 Views

Comments

arrow-up