JUN
26
ආණ්ඩුවේ විශාල පෙරළියක්, කැබිනට් සංශෝධනයක්, මුදල් ඇමතිකමටත් අලුත් මුහුණක්

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවේ පෙරළි රැසක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව නැවත කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මෙහිදී බොහෝ දුරට මුදල් ඇමැතිධූරයේද වෙනසක් සිදුකරමින් නව මුදල් ඇමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇතැයි දැනගන්නට ලැබේ.
එමෙන්ම හැකි ඉක්මනින් රාජ්‍ය අමාත්‍යවරුන්පත් කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇතැයි වාර්තාවේ..
365 Views
Comments