DEC
09
ආර්ථිකය නැංවීමට ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන දාහක්

ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක මුදලක් ලබා දීමට එකඟවී ඇතැයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.
මෙම මුදලින් ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 400ක්ද ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 01ක්ද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක්ද ලබාදෙන බව සඳහන් පැවසේ.
එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුත්තේ ඉන්දියාවෙන් බවද වාර්තාවේ.
695 Views
Comments