කාබනික පොහොර භාවිතය සාර්ථක නොවන උත්සහයක් - පාඨලී චම්පික
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

කාබනික පොහොර භාවිතය සාර්ථක නොවන උත්සහයක් - පාඨලී චම්පික

කාබනික පොහොර භාවිතය සාර්ථක නොවන උත්සහයක් - පාඨලී චම්පික

මෙරට රසායනික පොහොර වෙනුවට සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදීමේ වැඩපිළිවෙළ සාර්ථක නොවන උත්සහයක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

මේ වනවිට සිදුකරන ක්‍රියාදාමය හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපලද අහිමිවීමේ අවදානමක් පැනනැගී ඇති බවයි ඔහු පෞද්ගලික මාධ්‍යය ආයතනයක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

views

854 Views

Comments

arrow-up